හුස්මක් වෙලා නුඹේ
හදවතට රිංගන්න
පවන් රැල්ලක් වෙලා
ඉන්නද මං........
හීනයක් වෙලා නුඹේ
නිදි ලොවේ රජවෙන්න
මතකයක් වෙලා නුඹේ
ඉන්නද මං......
වෙරලේ ඇඳි නුඹේ
පා ලකුණු සිපගන්න
රුල්ලක් වෙලා වත්
ඉන්නද මං...
වචනයක් නොදොඩනා
නුඹේ ඔය නිහඬ බව
තවත් දරාගෙන ඉන්නේ
කොහොමද මං....
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි වලාකුළ
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
පූජේමි බුද්ධං කුසුමේන නේන3 months ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව6 months ago
-
ප්රසන්න මධුර සුඛං7 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
-
-
COVID කතන්දර2 years ago
-
ඇය අම්මා විය3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
දවස් තුන !4 years ago
-
-
ගැලවීම5 years ago
-
-
-
-
රන්9 years ago
-
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
-
In pursuit of the ultimate tidal wave10 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන10 years ago
-
Write to express, not to impress12 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම12 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!12 years ago
-
කින්නර අඩවිය … 1012 years ago
-
7 comments:
හොඳ ගල් සින්දු ටිකක් හොයාගෙන අහන්න... එන කට්ටිය ඉඳල ඉඳල අමාරු වුණාම එයි... :D
සුපිරි..!
නිහඬ බව නම් දරන්න අමාරුම දෙයක් තමා.
සිනහසුනු මා හද,
නිහඬ කලේ ඔබමය,
ඉදින්,
සවන් දෙනු මැන,
මේ නිහඬබව බිඳිනු වස්,
කාලය එලඹ ඇත්දැයි,
තවම මම ද නොදනිමි,
සොඳුරිය,
මේ නිහඬ බව බිඳින්න
තව මොනවා හරි කියන්න.....
ඒත් මචෝ වෙලාවකට සීයක් දේවල් කියනවට වඩා නිහඬව බලා ගෙන ඉන්න එකෙත් ගතියක් තියනවා.
ලස්සනයි........
ලං වුණු දේවල් නිහඩ වුනාම, ලොකු තනි කමක් පාලුවක්..
Post a Comment