February 1, 2009

සිතුවිල්ලක්



නුඹ අභියසදී මුව ගොලු වී යන
අරුමය කිමදැයි නොදනිමි තවමත්......!

දෙතොල් නොකීවද මට ඇති සෙනෙහස
නුඹේ සුසුම් එය පවසයි රහසින්.........!

January 23, 2009

බ්ලොගීට වු හදිය

කලින් තිබ්බ බ්ලොගීගේ ඩයරිය මීයෝ කෑවා. කාපු මීයාගේ නම කුෂාන් සසංක වේ.
bloggiesdiary දැන් bloggysdiary උනා. සිදුවූ බ්ලොග් ඇණහිටීමේ කලබගෑනියට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමී. නමුත් මගේ පෝස්ට් ද ඔබේ කමෙන්ට්ස් ද නව ලිපිනයේ සංරක්ෂණය කර දීමට ඔහු සමත් වීය.
එම නිසා ඔහුව අදට අත හරින්නෙමී.

කවලමක්ද? කලවමක්ද?

mess

දනිස් අමාරුව සනීප වෙන්න

වසන්තය එන්නේ කවදාද?

AC මැෂිම වැඩ කරන්නෙත් නෑ

නිල් සයුර කළඹන්න

පුභාකරන්වත් ලඟදීම අල්ලනවා කියන්නේ

මේසෙ උඩ දූවිලි වරුසාව

ෆෘට් සැලඩ් එකක් වත් තිබ්බනම්

සෙන්ට් සුවඳ නම් මට අරහං

ෆෝන් එකට කාඩ් එකක් දැම්මෙත් නෑ

ජංගම දුරකථනය සයිලන්ට් කරන්න

බස් එකකටම හතර දෙනයි ඉන්නේ

මාළු මැරෙනවා හේතුවක් නැතුව

නිවිච්ච තේ… පියන්ට පිස්සු…

අද මට ඉන්නේ ළමයි දෙන්නයි

ඔබාමත් වැඩ පටන් ගත්තා

මඟුල් කේක් එක පුස් කා යන්කල්

සිත් අහසට හඳක් වගේ

ආදරය සුන්දර ඇයි මේ තරම්

අද වතුරත් නෑ ඔෆිස් එකේ

ප්‍රොජෙක්ටරේ අපේ නෙමෙයි

කවලමක්ද? කලවමක්ද?


මේක තේරෙන්නේ නැත්නම් මෙතන ‍කොටන්න