January 23, 2009

බ්ලොගීට වු හදිය

කලින් තිබ්බ බ්ලොගීගේ ඩයරිය මීයෝ කෑවා. කාපු මීයාගේ නම කුෂාන් සසංක වේ.
bloggiesdiary දැන් bloggysdiary උනා. සිදුවූ බ්ලොග් ඇණහිටීමේ කලබගෑනියට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමී. නමුත් මගේ පෝස්ට් ද ඔබේ කමෙන්ට්ස් ද නව ලිපිනයේ සංරක්ෂණය කර දීමට ඔහු සමත් වීය.
එම නිසා ඔහුව අදට අත හරින්නෙමී.

2 comments:

Chanaka Aruna Munasinghe said...

වෙච්ච දේයි ආපහු ඒක හදා ගත්ත හැටියි විස්තර ඇතුව කියන්න පුලුවන්ද?
මෙහෙම අකරතැබ්බයක් අපිටත් වුනොත් එහෙම.

malee_msg said...

අනේ කමක් නෑ.. දැන් ඒක හරිම ලස්සනයි..