අනේ මට උන වැඩක්. මම කොරියන් ෆිල්ම්ස් වගයක් ඩවුන් වෙන්න දාලා තිබුනා. මේ තියෙන්නේ ඒවා සහ ඩවුන් වෙච්ච ප්‍රමාණය.
01)Love me not - 75%
02)My Girl and I - 33.2%
03)Now and Forever - 63.9%
04)Winds Truck - 2.4%
05)Chines Eye - 21.2% - මේක කොරියන් නෙමේ.
මේකෙන් පළවෙනි එකට දැන් සීඩ්ස්ලා ඇත්තෙම නෑ,අනිත් ඒවාත් ඉඳලා හිටලා තමා සීඩ්ස් එන්නේ. කවදා හරි කවුරු හරි සීඩ් කරයි කියලා බලන් ඉන්න කොටම අපේ අලුත් ආයතනයේ IT Policies නිකුත් උනා. අලුත් නීතියට අනුව ෆිල්ම්ස් ඩවුන් කිරීම තහනම්. ඉහි...! ඉහි! මටමයි වෙන්නේ.
කාට හරි මේකට විසඳුමක් දෙන්න බැරිද?
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි වලාකුළ
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය9 months ago
-
-
-
වඳවීමෙන් ගැලවීමට...6 years ago
-
පොඩිහාමිගේ කතාව6 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!6 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!7 years ago
-
රැය පුරා...7 years ago
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ10 years ago
-
රන්10 years ago
-
-
-
In pursuit of the ultimate tidal wave12 years ago
-
පාර ඉවර වෙනතුරු මම12 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන12 years ago
-
Write to express, not to impress13 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම14 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!14 years ago
-
කින්නර අඩවිය … 1014 years ago
-


