මවකගේ සෙනෙහස, පියෙකුගේ රැකවරණය, සොහොයුරෙකුගේ ලබැදියාව, මිතුරෙකුගේ දයාබරත්වය මේ සියල්ල කැටි කර තැනූ වස්තුවක් මෙලොවෙහි ඇත්නම් ඒ ඔබම මිස වෙන කිසිවෙකුත් නොවේ.
ඔබ මට මහා නුග වෘක්ෂයක් නම් මම ඔබ සෙවනෙහි සුවසේ වැඩෙන පුංචි පැළෑටියක් වෙමී. දීප්තිමත් තරැ ලකුණක් වී ඔබ මා අහසේ පායනා තුරාවට මා යන මඟ පිළිබඳ මට කිසිඳු සැකයක් නැත.
ඔබ දෙවියන් විසින් මා වෙත එවන ලද දේව දූතයෙකු යැයි මා අදහමි. ඔබ මා වටා සැරිසරන තුරාවට මට ජීවිතය යනු මල් මිටියාවතකී. ඔබේ අත් වැල අල්ලාගෙන මම එහි රිසිසේ සැරි සරමී.
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
-
වඳවීමෙන් ගැලවීමට...5 years ago
-
-
පොඩිහාමිගේ කතාව5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
අන්තිම දවසෙ රෑ5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!6 years ago
-
රැය පුරා...6 years ago
-
ලියුමක්6 years ago
-
වඳුරන්ගේ රට.6 years ago
-
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
රන්9 years ago
-
-
-
In pursuit of the ultimate tidal wave11 years ago
-
පාර ඉවර වෙනතුරු මම11 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන11 years ago
-
Write to express, not to impress12 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම13 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!13 years ago
-
කින්නර අඩවිය … 1013 years ago
-
7 comments:
වෙලාවකට දුකයි මේක දැක්කාම වෙලාවකට සතුටුයි.. ඒ ඇයි කියලා ඔයාටම තේරෙනවා නේද ?
කොහොම වුණත් සිංහල බ්ලොග් අවකාශයට ආදරෙන් පිළි ගන්නවා.. නොනැවතී ලියන්න.
අනේ නෑ,මට නම් හිතා ගන්න බෑ හේතුව.
කොහොම උනත් අදහස් දැක්වීම ගැන නම් ගොඩක් සතුටුයි.
බ්ලොග් එකේ තීම් එකනම් නියමයි
ආයුබෝවන්! සාදරයෙන් පිලිගන්නවා. සිංහලෙන් ලියන දේවල් බලන්න ආසයි
බොහොම ස්තූතියි.
සුට දෙවියන් එවූ දේවදූතයා ප්රශ්නයක් වගේ, ඒකයි වෙලාවකට දුකයි මේක දැක්කාම වෙලාවකට සතුටුයි..
ආදරය සුන්දර්යි.... එකනේ හෝමෝ සෙපියන් සේපියන් වූ අපි තාම ආදරයට ලෙන්ගතු....
Post a Comment