කවදා හරි දවසක, මම එහෙම කරාම
මට මෙහෙම කරන්න බැරි වෙනවාලු..
මං රැහෙන් පිටලු, අයේ වද්ද ගන්නේ නැහැලු..
මලගමකට මඟුළකට මට කියන්නැතිලු..
ඒ ආවත් මාව ගනං ගන්නැතිලු..
අනේ මට මොකෝ.. උඹලා වගේ මහ ඔළුවෝ
මගේ ජීවිතෙන් අයින් වෙන තරමටම මම කැමතියි..
මාව වැදු අම්මගේ මරණයකටවත් මට
අතගහන්න නොදෙන කතාව තමයි මට රිද්දුවේ
තොපි කවුද බොල මට ඒ වගේ නීති දාන්න
මායි අම්මයි බැඳුනේ පෙකෙණි වැලෙන් මිස
උඹලගේ ඔය මහලොකු ජාතියෙන් නොවෙන වග
උඹල වගේ ගොන්තඩියන්ට තේරෙන්නේ නැත්තෙ මොකද
තමන්ගේ ජාතකේ කිළුට්ට වහගන්න
අනුන්ගේ ජාතකේ හොයන්න එන මහ ඔළුවෝ..
කවදා තේරෙයිද උඹලට..
අපි ඔක්කොම මනුස්ස ජාතියේ කියලා..
කවද හරි තේරෙයි හැබැයි කල් යයි..
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය9 months ago
-
-
-
වඳවීමෙන් ගැලවීමට...6 years ago
-
පොඩිහාමිගේ කතාව6 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!6 years ago
-
ඒ කාලය ආයේ පතමි !7 years ago
-
පුතා..!7 years ago
-
රැය පුරා...7 years ago
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ10 years ago
-
රන්10 years ago
-
-
-
In pursuit of the ultimate tidal wave12 years ago
-
පාර ඉවර වෙනතුරු මම12 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන12 years ago
-
Write to express, not to impress13 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම14 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!14 years ago
-
කින්නර අඩවිය … 1014 years ago
-

11 comments:
මොකද බං මේ හතර වරිගෙටම කෑගහන්නේ. මොකක් නමුත් වෙලා තියන හැඩයි. නටන්න කියහං ඔය ලොකු ඔලුවන්ට.
හප්පෝ බොහොම කේන්ති ගිහින් වගෙයි :D
මිනිස්සුන්ට නිකං ඉන්න බැහැ හැම තිස්සේම පැටලෙන්න යමක් සොයමින් ඉන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ කියැවෙන ගැටළුවත්
හ්හ්හ්ම්..
අපි හැමෝම මනුස්ස ජාතියේ.
@Naදී
සිද්දිය නම් පරණයි.. ඒත් හැමදාම වෙන දෙයක්. ඔව් උං නටනවා, කවද හරි හති වැටෙනකල් නටපුදෙන්..
@RanDil
හිහි...කේන්ති යන්නැද්ද අප්පා. මේ කියන දේවල් වලට.
@Ansh Lucky Sri Jay
යප්! සිම්පල් තියරියක්.. කවුරුත් පිළිගන්නැති එක තමා දුක.
හෆෝයි ෆා....
අමතක කරල දාන්න අනේ...
ඔයා තරහින් ඉද්දි අපිට දුකයි නේ.....
පික්සු හැදෙන සඳ කියුවලු. හැබැයි කතාවනම් සහතික ඇත්ත.
කොහිද සීමා මායිම් සිතුවිලි නිම්නයේ සැරි සරන අපට...
ඔන්න අපිත් එනව සටනට.....
මම නම් හිතන්නේ අනිත් අයගේ කතා ගැන හිතලා ඔයා අවුල් නොවී ඉන්න බව එයාලට පෙන්නුවොත් ඒ හොඳටම ඇති. මගේ විදියට නම් ඒක තමයි හොඳම ඩිෆෙන්ස් එක.
උන්ට අපි පෙන්නමු, අපේ තරම, වලියෙන් නෙමෙයි, ජීවත් වෙන විදිහෙන්. හැබැයි, බැරිම වුනොත් "වලියෙන්". :)
@raala
හ්ම්.. ගොඩාක් අමතක කරලා දාලා වගේ තමා ඉන්නේ.. ස්තූතියි මේ පැත්තේ ආවට
@රොකියා
හිහ්... ඇත්ත නේන්නම්
@කංචු
ඒක ඇත්ත අපිවත් මේ සීමා මායම් බිඳලා දාන්න ඕන.....ස්තූතියි.
@Il mondo di una povera pazza
ඒක ඇත්ත.. ඒක තමා හොඳම ක්රමේ එයාලව වට්ටන්න.. තෑන්ක්ස්.
@කුෂාන්
අනි අනි.. දාන්න පහක්.
akkaz...1 ඉදන් 10 ට ගැනල ආයෙ 10 ඉදන් 1 ට ගනින්න......
Post a Comment