July 31, 2010

තේමාවක් නැත -3

Waiting

………සිහිනයක් සිහිනයක් පාසා………

රැස් කර තබන්නෙමි, සිතෙහි කොනක

බලාපොරොත්තුව නම් රැකවල් යොදා

………ගිනි ගෙන දැවෙනා ජීවයට………

සෙනෙහසේ පිනි දියර ඉසින්නට

………සැබෑවට ඔබ එනතුරා ………

‍‍‍‍‍(--just a thought--)

2 comments:

හෙළයා said...
This comment has been removed by the author.
හෙළයා said...

පුදසුනට හැබැහින් වඩින විට මා,
පිපුණු මල් දෝතක් අරන්,
දොවනු මැන එම දෝතත් මාත්,
නැවුම් පිණි බිඳක් වී වැටී....