………සිහිනයක් සිහිනයක් පාසා………
රැස් කර තබන්නෙමි, සිතෙහි කොනක
බලාපොරොත්තුව නම් රැකවල් යොදා
………ගිනි ගෙන දැවෙනා ජීවයට………
සෙනෙහසේ පිනි දියර ඉසින්නට
………සැබෑවට ඔබ එනතුරා ………
(--just a thought--)
සිත් නිම්නයේ ගලන සිතුවිලි ගඟ
………සිහිනයක් සිහිනයක් පාසා………
රැස් කර තබන්නෙමි, සිතෙහි කොනක
බලාපොරොත්තුව නම් රැකවල් යොදා
………ගිනි ගෙන දැවෙනා ජීවයට………
සෙනෙහසේ පිනි දියර ඉසින්නට
………සැබෑවට ඔබ එනතුරා ………
(--just a thought--)
2 comments:
පුදසුනට හැබැහින් වඩින විට මා,
පිපුණු මල් දෝතක් අරන්,
දොවනු මැන එම දෝතත් මාත්,
නැවුම් පිණි බිඳක් වී වැටී....
Post a Comment