July 12, 2009

කියන්නට වචන නැති මොහොතක්

මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මම වෙන්න ඇති......!!!
මට ඊට වඩා කියන්න වචන නැහැ.

13 comments:

Narada said...

;) අපිට ආරංචියි අක්කේ!

අපේ සුභම සුභ පැතුම්!

Kanishka said...

අඩෝ බින්කු අපි‍ට ආරන්චි නෑනෙ බන්.... :P :P

Chrishi said...

අම්මා රට ඉදන් ඇවිත් කැමැත්ත දුන්නා !! එකනෙ මේ කියන්නෙ !!!

ශාකුන්තල | Shaakunthala said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :D
ඔන්න මගෙනුත් සුභ පැතුම්!

වාක්‍ය දෙක අතර හිස්තැනක් තියන්නවත් ඉස්පාසුවක් තිබිල නෑ නෙව. මට හිතාගන්න පුළුවන් කොහොමට ඇතිද කියලා. ;) කොයිකටත් චෙක් කරල බලන්න නාඩි වැටෙනවද කියල. :P

Naදී said...

ඔන්න නංගී දැන් තමයි වැඩ හරියටම පටන් අරන් තියෙන්න. දැන් ඉතින් ගියර් එක පහට දාලා හිටු කියලා යන්නයි තියෙන්නෙ.එදා බස් එකේදී ‍බෙල්ල උලුක්කු වුණ ගමන් මම දැන ගත්ත මොකක් නමුත් හොඳ පෙර නිමිත්තක් කියලා...ඔන්න පැංචිගෙනුත් සුබ පැතුම්.

Travel Ceylon said...

ආ..... මෙයාද ඒ. මට නිකමට හිතුනා අරයගෙ post එක කියවන් යද්දි. ඔන්න මගෙනුත් සුභ පැතුම්.

said...

හැබෑටටටටටට....
ඒකත් එහෙමද?
එහෙනම් මගෙනුත් සුභ පතුම්
චියර්ස්...........!!!!!!!!!!!!!!!!

Chamara said...

අඩේ අඩේ ‍ලගදී බොන්න සෙට් වෙන්න වෙයි වගේ... බී මට ලැදී ජනතාවගේ සතුට ප්‍රකාශ කරනවා. බොනකොට කලින් කියපල්ලා.... ඔන්න මගෙනුත් සුප පැතුම්

Deeps said...

නියමයිනේ අක්කේ..ජයවේවා..අපිට උපදේශ ඔන උන කාලෙට contact කරන්නම්කො

Dasun Wanaguru said...

ඔන්න මගෙනුත් සුභ පැතුම් !අක්කේ!

malee_msg said...

මෙන්න මගෙනුත් දෙන්නටම හද පිරි සුභ පැතුම්.....!!!

ආගන්තුකයා | Stranger said...

එලකිරි... අපිටත් කණින් කොනින් ආරංචි වුනා.. සුබ සුබ ... ජය ජය... බ්ලොග් ජනතාවනි අපි මේක සමරමු... කෝ මේ මරණය... බෝතල් 2ක් ඇති වෙයිද....

said...

මෙතන (කන) බොන අය අඩුයිනේ බන් ඒක නිසා දෙකක් ඇතිවෙයි ඒක මන් ගානේ ඕන්