මට ඊට වඩා කියන්න වචන නැහැ.
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි වලාකුළ
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
දැන් මට කරන්නකො1 week ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව7 months ago
-
ප්රසන්න මධුර සුඛං8 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
-
-
COVID කතන්දර3 years ago
-
ඇය අම්මා විය3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
දවස් තුන !5 years ago
-
-
ගැලවීම5 years ago
-
-
-
-
රන්9 years ago
-
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
-
In pursuit of the ultimate tidal wave10 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන10 years ago
-
Write to express, not to impress12 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම12 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!12 years ago
-
කින්නර අඩවිය … 1012 years ago
-
13 comments:
;) අපිට ආරංචියි අක්කේ!
අපේ සුභම සුභ පැතුම්!
අඩෝ බින්කු අපිට ආරන්චි නෑනෙ බන්.... :P :P
අම්මා රට ඉදන් ඇවිත් කැමැත්ත දුන්නා !! එකනෙ මේ කියන්නෙ !!!
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :D
ඔන්න මගෙනුත් සුභ පැතුම්!
වාක්ය දෙක අතර හිස්තැනක් තියන්නවත් ඉස්පාසුවක් තිබිල නෑ නෙව. මට හිතාගන්න පුළුවන් කොහොමට ඇතිද කියලා. ;) කොයිකටත් චෙක් කරල බලන්න නාඩි වැටෙනවද කියල. :P
ඔන්න නංගී දැන් තමයි වැඩ හරියටම පටන් අරන් තියෙන්න. දැන් ඉතින් ගියර් එක පහට දාලා හිටු කියලා යන්නයි තියෙන්නෙ.එදා බස් එකේදී බෙල්ල උලුක්කු වුණ ගමන් මම දැන ගත්ත මොකක් නමුත් හොඳ පෙර නිමිත්තක් කියලා...ඔන්න පැංචිගෙනුත් සුබ පැතුම්.
ආ..... මෙයාද ඒ. මට නිකමට හිතුනා අරයගෙ post එක කියවන් යද්දි. ඔන්න මගෙනුත් සුභ පැතුම්.
හැබෑටටටටටට....
ඒකත් එහෙමද?
එහෙනම් මගෙනුත් සුභ පතුම්
චියර්ස්...........!!!!!!!!!!!!!!!!
අඩේ අඩේ ලගදී බොන්න සෙට් වෙන්න වෙයි වගේ... බී මට ලැදී ජනතාවගේ සතුට ප්රකාශ කරනවා. බොනකොට කලින් කියපල්ලා.... ඔන්න මගෙනුත් සුප පැතුම්
නියමයිනේ අක්කේ..ජයවේවා..අපිට උපදේශ ඔන උන කාලෙට contact කරන්නම්කො
ඔන්න මගෙනුත් සුභ පැතුම් !අක්කේ!
මෙන්න මගෙනුත් දෙන්නටම හද පිරි සුභ පැතුම්.....!!!
එලකිරි... අපිටත් කණින් කොනින් ආරංචි වුනා.. සුබ සුබ ... ජය ජය... බ්ලොග් ජනතාවනි අපි මේක සමරමු... කෝ මේ මරණය... බෝතල් 2ක් ඇති වෙයිද....
මෙතන (කන) බොන අය අඩුයිනේ බන් ඒක නිසා දෙකක් ඇතිවෙයි ඒක මන් ගානේ ඕන්
Post a Comment