January 23, 2009

කවලමක්ද? කලවමක්ද?

mess

දනිස් අමාරුව සනීප වෙන්න

වසන්තය එන්නේ කවදාද?

AC මැෂිම වැඩ කරන්නෙත් නෑ

නිල් සයුර කළඹන්න

පුභාකරන්වත් ලඟදීම අල්ලනවා කියන්නේ

මේසෙ උඩ දූවිලි වරුසාව

ෆෘට් සැලඩ් එකක් වත් තිබ්බනම්

සෙන්ට් සුවඳ නම් මට අරහං

ෆෝන් එකට කාඩ් එකක් දැම්මෙත් නෑ

ජංගම දුරකථනය සයිලන්ට් කරන්න

බස් එකකටම හතර දෙනයි ඉන්නේ

මාළු මැරෙනවා හේතුවක් නැතුව

නිවිච්ච තේ… පියන්ට පිස්සු…

අද මට ඉන්නේ ළමයි දෙන්නයි

ඔබාමත් වැඩ පටන් ගත්තා

මඟුල් කේක් එක පුස් කා යන්කල්

සිත් අහසට හඳක් වගේ

ආදරය සුන්දර ඇයි මේ තරම්

අද වතුරත් නෑ ඔෆිස් එකේ

ප්‍රොජෙක්ටරේ අපේ නෙමෙයි

කවලමක්ද? කලවමක්ද?


මේක තේරෙන්නේ නැත්නම් මෙතන ‍කොටන්න

7 comments:

said...

දැන් හැබෑටම මේක කාගෙද?

malee_msg said...

මට පෙන්නේ නෝනටයි මහත්තයටයි දෙන්නටම මොන්ගල් වගේ...!:p

amal ishantha said...

පේන විදිහට දෙන්නම එකම ඔෆීස් එකේ වගේ වැඩ. ඔහොම වෙනවා.

Narada said...

මොකද්ද මේ හරුපෙ? එක්කෝ ප්‍රචාරක වැඩක්ද?

Teena said...

ම - මේක අපි දෙන්නම ලියපු එකක්.හිතට එන පද එකින් එන මාරුවෙන් මාරුවට අන්තිමට නිර්මාණය උනේ මේ දේ.

මලී - හිටපු ගමන් මේ වගේ මොන්ගල් වැඩක් කරාම මාර fun නේ...?

අමල් - අපොයි ඔව්. කුණු එකතු වෙන්නෙ කුණු තියෙන තැන් වලටමනේ. හික්!

බින්කු - අනේ බින්කුවො, මෙතන එහෙම දෙයක් නෑ බොල. අහිංසක fun එකක් විතරයි.

Naදී said...

මෙතන කවලමයි කලවමයි දෙකම තියනවා වගේ මට පේන්නේ.

ආගන්තුකයා | Stranger said...

හහ් හා...
මට තේරුනා...
මට පිස්සු .....
ලෝකය කැරකෙනවා..
මට පිස්සු...
ජීවිතේ අනියතයි
මට පිස්සු...
පිනිමුවන් ලෝකෙන් වඳවීගෙන යනවලු ...
මට පිස්සු...
හික් හික් හික්...
මට පිස්සු...
අයියෝ...