January 9, 2009

බ්ලොගීගේ ඩයරිය

"බ්ලොගීගේ ඩයරිය"මේ මගේ අළුත්ම බ්ලොග් අඩවිය.හැමදාම සිද්ද වෙන හැමදේම දාලා බ්ලොග් එකක් ලියන්න හිතුනා.කැමතිනම් ඒ පැත්තටත් ගොඩ වෙලා එන්න

7 comments:

Manoj colambage said...

ආයුබෝවේවා !

ෆා said...

ආයුබෝවේවා! ආයුබෝවේවා!

නිලන්ත පියසිරි said...

හැමදාමත් වගේ අප ඉන්නවා බලන්න. ලියාගෙන යන්න.

කසුන් said...

දිගට ම ලියන්න

ශාකුන්තල | Shaakunthala said...

බ්ලොගී අක්කේ,
ඒකෙ කොමෙන්ට් ලියන්න බැරියෝ!
POST COMMENT ලින්ක් එක වැඩ කරන්නෙ නැතෝ!!!
අකුරුත් ටිකක් පොඩි වැඩියි.

Harshana said...

පටන් ගන්නකෝ, අපි ඉන්නව කියවන්න. පොඩ්ඩක් ප්‍රමාද වෙලා හරි කාලය තියෙන වෙලාවක කියවනව

malee_msg said...

ඔන්න මමත් ගියා ‍බ්ලොගීගේ ඩයරිය බලන්න.. නියමයි..!