December 6, 2008

නුඹ ගිහින් දුර ඈත


සිතන්නේ ‍කෙළෙසකද
නුඹ ගිහින් බව ඈත
නෙත් පියන පමාවට
නුඹ ඇවිත් මගෙ හිතට
ඇස් රිදෙන තුරාවට
මග බලන් හිටියාට
නුඹ ආයෙ නොඑන වග
දන්නෙ නෑ හිත තාම

4 comments:

සරත් ගුණතුංග said...

හරි ලස්සනයි

Harshana said...

ජීවිතේ හැටි ඔහොම තමා, සමහර අය එනව සමහර අය යනව, අපට ඉකිරි වන්නෙ මතකයන් පමණයි,

amal ishantha said...

දකින ලෝකයට වඩා සිහින ලෝකය සුන්දරයි.

Teena said...

අනේ අනේ මාවනම් කව්රැත් දාලාගියේ නෑ ඔන්න.
හිතට ආපු සිතිවිල්ලක් විතරයි මේ. දාලා යන අයට නම් මම කවදාවත් කවි ලියන්නෙ නෑ.
බොහොම ස්තූතියි.