November 30, 2009

Movie Downloadings Prohibited

අනේ මට උන වැඩක්. මම කොරියන් ෆිල්ම්ස් වගයක් ඩවුන් වෙන්න දාලා තිබුනා. මේ තියෙන්නේ ඒවා සහ ඩවුන් වෙච්ච ප්‍රමාණය.

01)Love me not - 75%
02)My Girl and I - 33.2%
03)Now and Forever - 63.9%
04)Winds Truck - 2.4%
05)Chines Eye - 21.2% - මේක කොරියන් නෙමේ.

මේකෙන් පළවෙනි එකට දැන් සීඩ්ස්ලා ඇත්තෙම නෑ,අනිත් ඒවාත් ඉඳලා හිටලා තමා සීඩ්ස් එන්නේ. කවදා හරි කවුරු හරි සීඩ් කරයි කියලා බලන් ඉන්න කොටම අපේ අලුත් ආයතනයේ IT Policies නිකුත් උනා. අලුත් නීතියට අනුව ෆිල්ම්ස් ඩවුන් කිරීම තහනම්. ඉහි...! ඉහි! මටමයි වෙන්නේ.

කාට හරි මේකට විසඳුමක් දෙන්න බැරිද?

15 comments:

susantha said...

issellama oya download karapu movies tiyena torrent file tika baganna


eeta passe torrent file eken download wela haduna file eka tiyenne ewa tikath ganna
eeta passe tamanta pultwan tanakin torrent tika baganna kota ara kalin sdaduna (torrent eka bageta download wela saduna video file tika)replace karanna

Anonymous said...

http://blog.pahans.com/2009/01/image-shack-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92/

මේක ට්‍රයි කරලා බලන්නකෝ. හැබැයි ප්‍රවේසමෙන්.

Indranama said...

@ පහන්
Imageshack Torrent Drive එක දැං free නෑ !
ඉස්සර වගේ සෙල්ලං බෑ දැං !

Kanishka said...

www.btaccel.com ට්‍රයි කරල බලන්න. ඒකත් imageshack වගේම තමයි.

Indranama said...

btaccel.com නම් පට්ට !
හැබැයි invitation code එකක් නැතුව register වෙන්න බෑ.
එයාලගෙ twitter account එකට ඇහැ ගහගෙන හිටියොත් invitation code එකක් හොයාගන්න බැරිවෙනඑකක් නෑ.

චමිදේවා said...

මමනම් ටොරන්ට් ගන්නේ මෙතනින්.
http://bt.avistaz.com/
සීඩ් අඩුයි.ඒත් සම්පූර්ණෙන්ම බාගන්න පුලුවන්...

චමිදේවා said...

ඔන්න ඔයාගේ ලිපියේ තිබුන My Girl and I ෆිල්ම් එක ඊයේ බාන්න දාලා දැන් බලන්න හදන්නේ.අර මම කියපු තැනින් තමයි ටොරන්ට් එක ගත්තේ.....සීඩ් 8.ඒත් හොඳ වේගයක් තියනවා...

malee_msg said...

හයියෝ මදැයි...!!! හැබැයි ඉතිං මං ලග නම් නෝ විසදුම් .

Teena said...

හැමෝගෙම අදහස් සහ උපදෙස් වලට බොහොම ස්තූතියි. අනිවාර්යෙන්ම මේ හැම දෙයක්ම ට්‍රයි කරලා බලන්න ඕන. ඒත් අර කියපු අලුත් නීති රෙගුලාසි කඩ කරන්න සුට්ටක් බයයි බයයි වගේ.ඒ හන්දා මේ සියලු අත්හදා බැලීම් මම ගෙදරට අන්තර්ජාලය ගන්න දවසකට කරන්න කල් තියනවා.

@චමි.දේ.වා. - මට ඉරිසියත් හිතෙනවා අප්පා..!
බලලා අපිටත් කියන්න ෆිල්ම් එක හොඳද කියලා.

චමිදේවා said...

Walk to remember බැලුවනම්, අන්න ඒ කතාවම තමයි.....

ලස්සණයි....

ඉක්මනටම ගෙදරට ජාලේ ලැබේවා....!!!!

Naදී said...

අනේ බං කෙල්ලේ බලපංකො තේ‍රෙන එකක්..මම බාලා එචන්නද?

Gayan Tharaka said...

ටොරන්ට් එකට මෙන්න මේටිකත් ඇඩ් කරල බලන්න.

http://tracker.openbittorrent.com:80/announce
udp://tracker.openbittorrent.com:80/announce

http://pirates-united-tracker.doesntexist.org:6969/announce

http://total.recall.tracker.prq.to:80/announce

http://tracker.publicbt.com:80/announce
udp://tracker.publicbt.com:80/announce

http://thetracker.org:80/announce

http://tracker.ex.ua:80/announce

http://tracker.ilibr.org:6969/announce

http://sombarato.org:6969/announce

http://tracker.spitzner.org:6969/announce

http://tracker.openbittorrent.com:80/announce

http://tracker.publicbt.com:80/announce

http://tracker.ilibr.org:6969/announce

http://tracker.torrent.to:2710/announce

http://tpb.tracker.prq.to/announce

http://tracker.hexagon.cc:2710/announce

http://bt1.the9.com:6969/announce

http://pow7.com:80/announce

http://denis.stalker.h3q.com:6969/announce

http://9.rarbg.com:2710/announce

http://10.rarbg.com:80/announce

http://11.rarbg.com/announce

http://denis.stalker.h3q.com:6969/announce

http://tv.tracker.prq.to/announce

http://tracker.xpear.de:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://tracker.denness.net/announce

http://tracker.torrent.to:2710/announce

http://opentracker.fr333dom.com:6666/announce

http://tracker.prq.to/announce

http://tracker.irc.su:80/announce


මට නම් මේවිදිය වැඩ කරා. ට්‍රයි එකක් දීල බලන්න

Teena said...

@නදී
අනේ මේ! බ්ලොග අප්ඩේට් කරහන්කො අක්කා. තව කොච්චර කල් බලන් ඉන්නද?

@ ගයාන්
විස්තරේ නම් වැදගත්. හැබැයි කිව්වට තරහ වෙන්න නම් එපා. ඕක කරන විදිය තමා මම දන්නැත්තේ.මමත් දන්න හැමෝගෙන්ම ඇහුවා මොකද්ද මේ tracker කියන්නේ කියලා. හොඳ උත්තරයක් නම් හම්බඋනේ නැහැ. සුට්ටක් මේක කරන විදියත් කියලා දෙනවද කරදරයක් නොවේ නම්.

Orchids said...

✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/

✉ ✉ ✉ ✉ ✉ ✉ ✉

Gayan Tharaka said...

@ෆා ද බ්ලොගී
ඔන්න ලිවුව කියවල බලන්නකෝ
http://kpgtharaka.blogspot.com/2010/03/blog-post_02.html