June 9, 2010

තේමාවක් නැත

නුඹේ දෙඅත් අතර සිරව මගේ බඳ රිදුනදෙන්
උණුහුම් සුසුම් වැදී කන් පෙති හිරිවැටුනදෙන්
නුඹේ දෑස් නොදකින්න මගේ නෙත් වැසුනදෙන්
මේ සොඳුරු නිමේශය කෙළවරක් නොවුනදෙන්

5 comments:

Naදී said...

මේවට තේමාත් නෑ සීමාත් නෑ. ඔය පින්තූර කෑල්ලේ තියන ටෙනිස් සපත්තු නමි හොඳට හුරුපුරුදුයි. ගජමන් කියමනක් ! weldone!

චමිදේවා said...

ඒ මොහොත සොඳුරුය
වින්ඳ හැටි අපූරුය
මතක් කලා නුඹ ඒ අතීතය....

ෆා ද බ්ලොගී said...

@Naදී- කතාව ඇත්ත! හිහ්!! සපත්තුව නම් දකින්න ඇත්තේ අපේ ගෙට ඇතුළු වෙන දොරටුව ගාව වෙන්ට ඇති.

@චමිදේවා - අතීතයේ මෙන්න, නොදුරු අනාගතේදීත් මෙවන් සොඳුරු නිමේෂයන් ඔබ හට උදා වේවා!!

D-Note said...

maxxa.. හැම post එකක්ම පට්ට ලස්සනයි.. keep it up...

Ansh Lucky Sri Jay said...

ඇත්තටම පට්ට පෝස්ට් එකක්..