අනේ මට උන වැඩක්. මම කොරියන් ෆිල්ම්ස් වගයක් ඩවුන් වෙන්න දාලා තිබුනා. මේ තියෙන්නේ ඒවා සහ ඩවුන් වෙච්ච ප්රමාණය.
01)Love me not - 75%
02)My Girl and I - 33.2%
03)Now and Forever - 63.9%
04)Winds Truck - 2.4%
05)Chines Eye - 21.2% - මේක කොරියන් නෙමේ.
මේකෙන් පළවෙනි එකට දැන් සීඩ්ස්ලා ඇත්තෙම නෑ,අනිත් ඒවාත් ඉඳලා හිටලා තමා සීඩ්ස් එන්නේ. කවදා හරි කවුරු හරි සීඩ් කරයි කියලා බලන් ඉන්න කොටම අපේ අලුත් ආයතනයේ IT Policies නිකුත් උනා. අලුත් නීතියට අනුව ෆිල්ම්ස් ඩවුන් කිරීම තහනම්. ඉහි...! ඉහි! මටමයි වෙන්නේ.
කාට හරි මේකට විසඳුමක් දෙන්න බැරිද?
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි වලාකුළ
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
දැන් මට කරන්නකො1 week ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව7 months ago
-
ප්රසන්න මධුර සුඛං8 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
-
-
COVID කතන්දර3 years ago
-
ඇය අම්මා විය3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
දවස් තුන !5 years ago
-
-
ගැලවීම5 years ago
-
-
-
-
රන්9 years ago
-
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
-
In pursuit of the ultimate tidal wave10 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන10 years ago
-
Write to express, not to impress12 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම12 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!12 years ago
-
කින්නර අඩවිය … 1012 years ago
-