tag:blogger.com,1999:blog-4006865641004253460.post1319447195807477738..comments2023-04-07T19:27:24.556+05:30Comments on සිතුවිලි නිම්නය: බස් රථයTeenahttp://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4006865641004253460.post-16745647268847238072009-01-20T19:22:00.000+05:302009-01-20T19:22:00.000+05:30බලනකොට හැමෝගෙම ඔලුවල ගෙඩි හූ...හූ..... අතගාලා බැලි...බලනකොට හැමෝගෙම ඔලුවල ගෙඩි හූ...හූ..... අතගාලා බැලින්නං මගේ ඔලුවත් ගෙඩිගැහිලෝනිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-11435479422629566522009-01-20T16:46:00.000+05:302009-01-20T16:46:00.000+05:30මට තියෙන්නේ වෙනම බස් අත්දැකීමක්... ගෙදර යනකොට පැය ...මට තියෙන්නේ වෙනම බස් අත්දැකීමක්... ගෙදර යනකොට පැය 5 විතර යන්න ඕනි නිසා අනිවා නිදා ගත යුතුයි... ඉතින් එක දිගට පැය 3ක් විතර නිදි... බහිකොට ඔලුව ගෙඩිගැහිලා හැමෝටම වෙන දේ නිසා හිනාවෙන්න කවුරුත් නෑ....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-62723917488090852632009-01-20T09:54:00.000+05:302009-01-20T09:54:00.000+05:30අපෝ බස් ගැනනම් කියලා වැඩක් නැහැ. මම නම් පුළුවන් හැ...අපෝ බස් ගැනනම් කියලා වැඩක් නැහැ. මම නම් පුළුවන් හැම වෙලේම කෝච්චියේ තමා යන්නේ. කොන්දොස්තරලත් නැහැ. නිකන් බ්රේක් ගහන්නේත් නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-41563364737182720062009-01-19T19:36:00.000+05:302009-01-19T19:36:00.000+05:30අගෙයි . බි පෙ සි :Dඅගෙයි . බි පෙ සි :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-23157172348770770882009-01-19T15:19:00.000+05:302009-01-19T15:19:00.000+05:30මට නම් බස් එකේ යනකොට ඔලුව විතරක් නෙමේ, කණ්ණාඩියත් ...මට නම් බස් එකේ යනකොට ඔලුව විතරක් නෙමේ, කණ්ණාඩියත් වැදිල කැඩිල තියෙනව තුන් පාරක්ම....:Dcharithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-53046778651451738432009-01-19T14:30:00.000+05:302009-01-19T14:30:00.000+05:30නියම කතාව සහොදරී....මගෙත් ඔලුව ගෙඩි ගෙහෙන්නම වෙදිල...නියම කතාව සහොදරී....
මගෙත් ඔලුව ගෙඩි ගෙහෙන්නම වෙදිල තියෙනව,,,,,
:-)Buddy --බඩීhttps://www.blogger.com/profile/17035520237125456848noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-79670817765314118532009-01-19T12:05:00.000+05:302009-01-19T12:05:00.000+05:30ඕ බස් කතා බස්.මගෙත්නම් අනන්තවත් ඔළුව වැදිලා තියෙනව...ඕ බස් කතා බස්.

මගෙත්නම් අනන්තවත් ඔළුව වැදිලා තියෙනවා නිදන්න ගිහින් බස් එකේ. ඒත් ඉතින් නෝන්ඩි නිසා අත ගහලවත් බලන්නේ නැහැ. දවසක් 135 බස් එකෙදි ඔළුව හිරෙන්නම වැදුනා.

නිදන එකනම් ගති තමයි බස් එකේ. හැබැයි තද නින්දට වඩා අර ඩෝප්කාරයාවගේ නින්දත් නොනින්දත් අතර ඉන්න එක ආතල්. හරියට මලක් ගහල වගේ.

දවසක් 155 බස් එකට ටචුන්හෝල් වලින් නැග්ගා බ්රිජට්ස් වලින් කෙල්ලෝ දෙන්නෙක්, කොටට ඇදලා. ඉතින් ඒක බලන් ඉන්නකොට නින්ද ගිහිල්ලා, බම්බා IAS එක ලගින් බහින්න ඕන එක බැස්සේ වැල්ලවත්ත රොක්සි එක හරියේදී. බලන කොට කෙල්ලො දෙන්නත් බැහැල ගිහිල්ලා, මටත් සොරි වෙලා :)

ඉස්කෝලේ යනකාලේනම් බස් එක ආතල්, ඒත් වැඩට යන කොටනම් චාටර්.hashuhttps://www.blogger.com/profile/12110029400303050701noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-84269786499445850802009-01-19T11:14:00.000+05:302009-01-19T11:14:00.000+05:30සුන්දර සටහනක්, බස් ගැන බස් උදෙසා තුති.සුන්දර සටහනක්, බස් ගැන බස් උදෙසා තුති.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-72680759959380305742009-01-19T03:34:00.000+05:302009-01-19T03:34:00.000+05:30අනේ මටත් බස් වල ගිය හැටි මතක් උනා.... මට නමි බඩ පැ...අනේ මටත් බස් වල ගිය හැටි මතක් උනා....
මට නමි බඩ පැලෙන්න හිනා මේක කියවලා..:DKanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-77447704012393521212009-01-19T00:03:00.000+05:302009-01-19T00:03:00.000+05:30ඒ කියන්නේ ඔයාලා යන්නේ හැමදාම එකම බස් එකේ කියන එක.....ඒ කියන්නේ ඔයාලා යන්නේ හැමදාම එකම බස් එකේ කියන එක... අනේ අපිට කොහෙද එහෙම පිනක් දවසින් දවස එක එක බස් හේතුව පාරේ බස් වැඩියි.. ඉතිං එක එක දවසට එක එක අය..

මම නම් නිදාගන්නේ නෑ අප්පා ඒසී එකක නැග්ගොත් විතරක් පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්නවා..
හැබැයි ජනෙලේ අයිනේ වාඩි උනොත් නම් මම බහින තැනට එනකම් සිහින ලොකෙන් මෙහාට එන්නේ නෑ
අම්මා මුත්තා කිව්වත්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-13005457148894956082009-01-18T19:27:00.000+05:302009-01-18T19:27:00.000+05:30අනේ අනේ සහෝදරී.....බස්තියන් පයින් ගියෙත් ඔය නිසාලු...අනේ අනේ සහෝදරී.....බස්තියන් පයින් ගියෙත් ඔය නිසාලු.....Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-4006865641004253460.post-59352632776286516962009-01-18T17:03:00.000+05:302009-01-18T17:03:00.000+05:30"මගේ ඔළුව වැදිච්ච සිද්දිය කවුරැත් දැක්කද කියලා පොඩ..."මගේ ඔළුව වැදිච්ච සිද්දිය කවුරැත් දැක්කද කියලා පොඩ්ඩක් වට පිට ඇහැ ගහලා මම ආයෙත් මගේ සුන්දර සිහින ලෝකෙට ඇතුළු වෙනවා"

මට ඕක සිය පාරක් විතර වෙලා තියෙනවා.. කන නෝන්ඩියේ හැටියට ආයේ නිදා ගන්න එකම තමා හොඳ ඇහැරගෙන ඉන්නවට වැඩියපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.com