බ්ලොග්, බ්ලොග්, බ්ලොග් බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ පිස්සුවෙන් වගේ බ්ලොග් ලිව්වා. පිස්සුවෙන් වගේ බ්ලොග් කියෙව්වා . ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. මම හැමදාම ලැබෙන විනාඩි දෙක තුනක විවේකයේදී මගේ බ්ලොග් අඩවි දෙකට ගිහින් හූල්ලනවා. කමෙන්ට් බලලි දුක් වෙනවා. මට මොකද වෙලා තියෙන්නේ හිතා ගන්න බෑ. ඉස්සර වගේම සිතුවිලි නිම්නයේ සිතුවිලි ඟග ගලනවා තාමත්. ඒත් එදා තරම් ඒ සිතුවිලි ලස්සන නැහැ. හැඩ වැඩ නෑ. පාටක් නෑ. ඒ හින්දා අනිත් අයත් එක්ක බෙදා ගන්න තරම් ඒ සිතුවිලි සුන්දර නෑ. මගේ සිතුවිලි එක තැන පල් වෙලා මියැදෙනවා වගේ දැනෙනවා.
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි වලාකුළ
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
-
-
වඳවීමෙන් ගැලවීමට...5 years ago
-
පොඩිහාමිගේ කතාව5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
අන්තිම දවසෙ රෑ5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!6 years ago
-
රැය පුරා...6 years ago
-
ලියුමක්6 years ago
-
වඳුරන්ගේ රට.6 years ago
-
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
රන්9 years ago
-
-
-
In pursuit of the ultimate tidal wave11 years ago
-
පාර ඉවර වෙනතුරු මම11 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන11 years ago
-
Write to express, not to impress12 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම13 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!13 years ago
-
කින්නර අඩවිය … 1013 years ago
-